Aththatu Na Aith Eya Igileyi Jathika Rupavahini Japanese teledrama

By on March 28, 2014
Aththatu na eth eya igilei teledrama

After very famous “Isiwara wedaduru” teledrama.  Jathika Rupavahini will telecast new drama called Aththatu Na Aith Eya Igileyi from 31 March 2014 from 6.30 pm to 7.30 pm. This is presented as 60 Episodes drama. This is a Japanese teledrama.


aththatu na eth eya igilei teledrama
This is Sinhala dubbed version of Carnation (カーネーション), a Japanese television drama that aired from 3 October 2011 to 31 March 2012. It is based on the life of the fashion designer Ayako Koshino in Kishiwada, Osaka. Ayako was the mother of the internationally famous designers Hiroko Koshino, Junko Koshino, and Michiko Koshino.

ජගත් සම්මාන රැසකට පාත්‍රවූ කානේෂන් හෙවත් අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි ජාතික රූපවාහිනියෙන්:

කානේෂන් හෙවත් අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි කතා පෙළ ජපානයේ එන්. එච්. කේ. ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ජපානයේ 85% ක්‌ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර දිනාගත් කතා මාලාවකි. ජපානයේ සත්‍ය කතාවක්‌ වන මෙයට ඕසකාහි කිsෂිවදා ප්‍රදේශයේ සිටි අයකා කොෂිනෝ නම් වූ මෝස්‌තර නිරූපණ ශිල්පිනියගේ ජීවන වියමන පාදක වී ඇත. ඇය හිරොකො, ජුන්කො සහ මිචිකො නම් දියණිවරුන් තිදෙනාගේ මවයි.

ඉතොකොගේ ස්‌වාමිපුරුෂයා යුද්ධයේදී මියගියද තම දියණියන් තිදෙනා සමග තම ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කළේ දුක්‌ කරදර වලින් ලද පන්නරය නිසාය.

සිරිලක දූ දරුවන්ට උත්සාහයෙන් සහ කැපවීමෙන් ජීවිතය ජයගන්නා අයුරු මනා ලෙස විදහා දක්‌වන මෙම ටෙලි නාට්‍ය පෙළෙහි අන්තර්ගතය අපට බොහෝ සමීපය. ඇයද දිවිය ජයගන්නා දියණියකි.

ජපානයේ 98% ක ප්‍රේක්‌ෂක ප්‍රතිචාර දිනා ඇති මෙම කතා මාලාව සම්මාන ගණනාවකටම පාත්‍ර වී ඇත.

කානේෂන් වැඩසටහන් පෙළ සිංහල දෙබසින් රස කර අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි නමින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල්ගේ හඬ කැවීම් මෙහෙයුමින් ප්‍රතිනිර්මාණයෙන් හා උපදෙසින් ජාතික රූපවාහිනී නාලිකාවෙන් සඳුදා සිට සිකුරාදා දක්‌වා පස්‌වරු 6.30 ට විකාශය වීමට නියමිතය. මෙහි පළමු කොටස අප්‍රේල් 1 වැනිදා පස්‌වරු 6.30 ට විකාශය වේ.

You may watch this in National Television or in following websites, which publish videos of these teledramas after they are telecasted on Rupavahini:

http://helabimatv.com/
www.maxsatv.com,
madhuvision.net
lakchannel.com
www.onlinelanka.com
www.nethuhasaral.com

About Trip2Lanka

5 Comments

  1. Pingback: Watch Sujatha Diyani Korean teledrama on Rupavahini TV | Trip to Sri Lanka

  2. Rehan

    March 29, 2014 at 9:17 am

    Should be good as abeetha diyani Tele drama

  3. Rehan

    March 29, 2014 at 9:18 am

    I loved oshin. This is also from Japan. Interesting

  4. Geetha

    April 5, 2014 at 3:47 am

    Another beautiful teledrama.

  5. Nethu amanda

    July 2, 2014 at 3:09 pm

    Aththatu na eth eya igilei is very beautiful tele drama.”I LIKE IT”

Leave a Reply